Leelananda Gamarachchi
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම් නපුරද?
Chulananda Samaranayake - චුලානන්ද සමරනායක