Chennai Hadu - චෙන්නායි හාදු | Chennai Hadu - චෙන්නායි හාදු

Chennai Hadu - චෙන්නායි හාදු | Chennai Hadu - චෙන්නායි හාදු

Anuradha Sankalpani Thimbiriyagama - අනුරාධා සංකල්පනී තිඹිරියාගම | Anuradha Sankalpani Thimbiriyagama - අනුරාධා සංකල්පනී තිඹිරියාගම

LKR 510.00LKR 600.00-15%
Out of Stock
Out of Stock
Description

විදා සතර අත සුමිහිරි මකරන්ද පොබා ජල තලා මැද පිරුවට ඇන්ද නිදා නොහිඳ ගුමු ගුමුවට බිඟු කැන්ද සිනා නොවෙද කුසුමගරජ අරවින්ද තමුසෙගෙ කෝප්පෙට උණු වතුර පුරෝගෙන උගුර පිච්චි පිච්චි මම තනියෙන් බොනෝ වචනත් දුප්පත්ව කවිත් නින්දා පත්ව කන්ද පාමුල නිරුවත්ව නොපෙනී හිඳිමි | විදා සතර අත සුමිහිරි මකරන්ද පොබා ජල තලා මැද පිරුවට ඇන්ද නිදා නොහිඳ ගුමු ගුමුවට බිඟු කැන්ද සිනා නොවෙද කුසුමගරජ අරවින්ද තමුසෙගෙ කෝප්පෙට උණු වතුර පුරෝගෙන උගුර පිච්චි පිච්චි මම තනියෙන් බොනෝ වචනත් දුප්පත්ව කවිත් නින්දා පත්ව කන්ද පාමුල නිරුවත්ව නොපෙනී හිඳිමි

CategoryPoetry
LanguageSinhala
ISBN9786245542451

Related Books