
Sirisena Rathnayaka – සිරිසේන රත්නායක
ඉතාම හොඳ මූල්‍ය සැළසුම වන්නේ සර්ව අශුභවාදියෙකු ලෙස ඉතිරි කිරීම සහ සර්ව ශුභවාදියෙකු ලෙස ආයෝජනය කිරිමය. දැන් සහ ඉදිරියට ගමන් කිරීමට ඇති මාවත, පසුබැසීම්, කලකිරීම් සහ කම්පන ආදී කටු කොහොලින් යුක්ත වුවත් ඒවා ජය ගෙන ගමනාන්තයට යා හැකි බවට ඇති කර ගන්නා අදහස නැතහොත් විශ්වාසය අපේ ජීවිතවලට අදාළ සෑම ක්ෂේත්‍රයක් තුළින්ම පිළිබිඹු වීමක් පෙන්නුම් කරයි. එම විශ්වාසය තුළ සර්ව අශුභවාදයත්, සර්ව ශුභවාදයත් යන දෙකම සම්මිශ්‍රණය වී ඇත.
−10%Norman Vincent Peale
−10%Anatmari Jasintha - ඇනට්මාරි ජසින්තා