Obe Iranama Kumak Wiya Hakida - ඔබේ ඉරණම කුමක් විය හැකිද? | Obe Iranama Kumak Wiya Hakida - ඔබේ ඉරණම කුමක් විය හැකිද?

Obe Iranama Kumak Wiya Hakida - ඔබේ ඉරණම කුමක් විය හැකිද? | Obe Iranama Kumak Wiya Hakida - ඔබේ ඉරණම කුමක් විය හැකිද?

Sirisena Rathnayake - සිරිසේන රත්නායක | Sirisena Rathnayake - සිරිසේන රත්නායක

LKR 720.00LKR 800.00-10%
Out of Stock
Out of Stock
Description

DISCOVER YOUR DESTINY නමැති ග්‍රන්ථයේ කතුවරයා වන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛක රොබින් ෂර්මාය. ලෝකය පුරා මිලියන ගණනින් විකිණී ඇති මෙම ග්‍රන්ථය සිංහල පාඨකයා අතට පත් කිරීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි. කතුවරයා මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රබන්ධ කතාවක් ආකාරයටය. සාධනීය. චින්තනයට අදාළ කාරණා කතන්දරයක් තුළ ගොනු කිරීමම කතුවරයාගේ නිර්මාණශීලීභාවය පෙන්නුම් කරන්නක් වෙයි. මෙය සාධනීය චින්තනයට අදාළ කරුණු බුද්ධිමත් පාඨක ජනතාව වෙත ඉදිරිපත් කිරීමක් වෙයි. අපේ සාමාන්‍ය විශ්වාසය වන්නේ අප කාගේත් ඉරණම කලින්ම නියම වී ඇති බවය. එහෙත් එය නිවැරදි නොවේ. අපේ ඉරණම අපම පාදා ගත යුතුව ඇත. එහෙත් ස්වභාව ධර්මයේ නියමයන් ද ඊට යම් බලපෑමක් කරයි. ඔබ විශිෂ්ට ජීවිතයකට හිමිකම් කියන පුද්ගලයෙකු වීමට නම් මෙම පොත කියවා බැලීම අවශ්‍යය. මේ කාලයේ පොත් මිල අහස උඩට නැග තිබීම පාඨකයාට බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ නිසා එයට යම් විසඳුමක් වශයෙන් මුල් පොතේ ඇතැම් තැන් සාරාංශකරණය කිරීමට සිදු විය. එහෙත් ඉන් පොතේ සමස්ත අර්ථයට හානියක් සිදුව නැත යන්න මගේ විශ්වාසය වෙයි. | DISCOVER YOUR DESTINY නමැති ග්‍රන්ථයේ කතුවරයා වන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛක රොබින් ෂර්මාය. ලෝකය පුරා මිලියන ගණනින් විකිණී ඇති මෙම ග්‍රන්ථය සිංහල පාඨකයා අතට පත් කිරීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි. කතුවරයා මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රබන්ධ කතාවක් ආකාරයටය. සාධනීය. චින්තනයට අදාළ කාරණා කතන්දරයක් තුළ ගොනු කිරීමම කතුවරයාගේ නිර්මාණශීලීභාවය පෙන්නුම් කරන්නක් වෙයි. මෙය සාධනීය චින්තනයට අදාළ කරුණු බුද්ධිමත් පාඨක ජනතාව වෙත ඉදිරිපත් කිරීමක් වෙයි. අපේ සාමාන්‍ය විශ්වාසය වන්නේ අප කාගේත් ඉරණම කලින්ම නියම වී ඇති බවය. එහෙත් එය නිවැරදි නොවේ. අපේ ඉරණම අපම පාදා ගත යුතුව ඇත. එහෙත් ස්වභාව ධර්මයේ නියමයන් ද ඊට යම් බලපෑමක් කරයි. ඔබ විශිෂ්ට ජීවිතයකට හිමිකම් කියන පුද්ගලයෙකු වීමට නම් මෙම පොත කියවා බැලීම අවශ්‍යය. මේ කාලයේ පොත් මිල අහස උඩට නැග තිබීම පාඨකයාට බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ නිසා එයට යම් විසඳුමක් වශයෙන් මුල් පොතේ ඇතැම් තැන් සාරාංශකරණය කිරීමට සිදු විය. එහෙත් ඉන් පොතේ සමස්ත අර්ථයට හානියක් සිදුව නැත යන්න මගේ විශ්වාසය වෙයි.

Related Books