Yatisitha - යටිසිත | Yatisitha - යටිසිත

Yatisitha - යටිසිත | Yatisitha - යටිසිත

ලීලානන්ද ගමාච්චි - Leelananda Gamachchi

LKR 1,300.00
In Stock
Description

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

CategorySelf Help
LanguageSinhala
ISBN9551387317

Related Books

5 Minuts
5 Minuts

රොමානා බන්නැහැක - Romana Banneheka

LKR 800.00
Pramuditha Jeewithayak - ප්‍රමුදිත ජීවිතයක්
Out of Stock
Pramuditha Jeewithayak - ප්‍රමුදිත ජීවිතයක්

Kudagammana Seelarathana Himi - කුඩගම්මන සීලරතන හිමි

LKR 780.00
වෙනස් වෙන්න පටන් ගන්න
Out of Stock
වෙනස් වෙන්න පටන් ගන්න

අමිල මුතුකුට්ටි - Amila Muthukutti

LKR 275.00
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Out of Stock
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha

LKR 1,349.99