ඈන් දුටු වසත් සිහිනයAnne Dutu Wasath Sihinaya

කතෘ ශානිකා දුලානි කුමානායකShanika Dulani Kumaranayaka

ප්‍රවර්ගය
පරිවර්තන

පොත ගැන

ඈන්,

බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ් සිහින මල්ඵල

නෙළා ගැනීමට අධිශ්ඨානශීලීව කැපවෙන

සොඳුරු සිතැත්තියකි.

මේ ඇගේ දිවියේ වසන්ත සමයයි.

ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද?

ඒ්වා සැබෑ කර ගැනීමට ඇයට හැකි වේද?

විස්තර

භාෂාව
සිංහල
පිටු
-1
ISBN
97895565202109