දකින්න වෙනස්ව ජීවිතයAtomic Habits

කතෘ ජේම්ස් ක්ලෙයර්James Clear

ප්‍රවර්ගය
අභිප්‍රේරණ

පොත ගැන

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
292
ISBN
10192429-0001