බින්දුගේ දරුවාBinduge Daruwa

කතෘ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිChintha Lakshmi Sinhaarchchi

ප්‍රවර්ගය
පරිවර්තන

පොත ගැන

වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා...

අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය.

විස්තර

භාෂාව
සිංහල
පිටු
83
ISBN
9789556520316