වසරේ CEO - Wasare CEO

වසරේ CEO - Wasare CEO

Pramesh Wickramasinghe

LKR 1,350.00LKR 1,500.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

“ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු ‘වසරේ විධායකයෙක්’ විය යුත්තේ “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න. ඉතින් ඔබ විධායක ඉණිමග නැගලා අනාගත CEO කෙනෙක් වෙන්න හිතුවත්, බිස්නස් එකක් කරලා CEO කෙනෙක් වෙන්න හිතුවත්, මේ කෘතිය තියෙන්නේ ඔබට බොස් කෙනෙක් වෙන්න යන ඒ ගමන යන්න අවශ්‍ය උපාය මාර්ග ඉගෙන ගන්න.ඒ ගමනට Road Map එක ඇඳගන්න.ඒ ගමන යන්න ඔබව සන්නද්ධ කරගන්න”

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
පිටු240
ප්‍රකාශිත වර්ෂය2025
ISBN9786246588021

සම්බන්ධිත පොත්

ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය10%
අභිප්‍රේරණ
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Sirisena Rathnayaka

LKR 1,260.00LKR 1,400.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00
? - ඔබේ දියුණුවට අන්‍යයන්ව පොළඹවන්නේ කෙසේද ?10%
අභිප්‍රේරණ
? - ඔබේ දියුණුවට අන්‍යයන්ව පොළඹවන්නේ කෙසේද ?

Pradeep Kumara Balasooriya

LKR 1,260.00LKR 1,400.00