චක්‍රChakra

කතෘ ජයතිලක කම්මැල්වීරJayathilaka Kammallaweera

ප්‍රවර්ගය
පරිවර්තන

පොත ගැන

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

"තම ඇසුරේම සිටියේ නම් ඔහු මේ ඉරණමෙන් බේර ගන්නට හැකි වන්නට තිබුණේද ?. එසේත් නැතහොත් තමාද අනුර සමගම එම දේශපාලනයටම ඇදී ගොස් ඒ ඉරණමට ගොදුරු වන්නට වැඩි ඉඩකඩක් නොතිබුනේද ? "

විස්තර

භාෂාව
සිංහල
පිටු
476
ISBN
9789556912548