දෛවය වෙනස් කළ හැකිය (Daiwaya Wenas Kala Hakiya)Good Vibes, Good Life

කතෘ Vex King

ප්‍රවර්ගය
අභිප්‍රේරණ

පොත ගැන

Good Vibes, Good Life

දෛවය වෙනස් කළ හැකිය

දෛවය වෙනස් කළ හැකිද? ඔව්, එය කළ හැකියි!

ලොව පුරා මිලියන සංඛ්‍යාත පාඨකයන්ගේ ජීවිත වෙනස් කළ Vex King ගේ "Good Vibes, Good Life" ලෝක පූජිත ග්‍රන්ථය, "දෛවය වෙනස් කළ හැකිය" නමින් දැන් සිංහල පරිවර්තනයක් ලෙසින් ඔබ අතට.

"විශ්ව ආකර්ෂණ නීතිය" (Law of Attraction) නිවැරදිව භාවිත කරමින්, ඔබේ සිතුවිලිවල ශක්තියෙන් ඔබේම දෛවය ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කරගන්නා පියවරෙන් පියවර ඉගෙන ගන්න.

විස්තර

භාෂාව
සිංහල
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
9786246719050