හිරු දිලෙන පහන් රැයHiru Dilena Pahan Reya

කතෘ මහින්ද සෙනරත් ගමගේMahinda Senarath Gamage

ප්‍රවර්ගය
පරිවර්තන

පොත ගැන

1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන 'තෙයිමෝ' මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය.

විස්තර

භාෂාව
සිංහල
පිටු
211
ISBN
9789557189062