කතෘ කත්‍යානා අමරසිංහKathyana Amarasinghe
පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාවන් මේ කතාංගය තුළින් මනරම් ව නිරූපණය කර ඇත.
Mangala Somalal Ransiarachchi - මංගල සෝමලාල් රාසිංආරච්චි
රවිශ්කා තරුප්රභා පෙරේරා - Rawishka Tharuprabha Perera
නිලේකා ධනංජනී ගුණවර්ධන - Nilekha Dhananjani Gunawardhana
Dhanushi Gawravi
මධාරා අබේසිංහ - Madhara Abeysinghe