Lowe Wajambena Kalawa - ලොවේ වැජඹෙන කලාව

Lowe Wajambena Kalawa - ලොවේ වැජඹෙන කලාව

ප්‍රදීප්කුමාර බාලසූරිය - Pradeepkumara Balasooriya

LKR 1,120.00LKR 1,400.00-20%
තොගයේ ඇත
විස්තරය

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ 'ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?' යන්න ය.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු330
ISBN9789556524918

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00