Mathaka Shakthiya Wachana - මතක ශක්තිය වචන

Mathaka Shakthiya Wachana - මතක ශක්තිය වචන

Pradeep Kumara Balasooriya

LKR 1,080.00LKR 1,200.00-10%
තොගයේ ඇත
විස්තරය

මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය | මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
පිටු236
ISBN9789556670561

සම්බන්ධිත පොත්

යටි සිත ඔබව පොහොසතෙකු කරයි10%
අභිප්‍රේරණ
යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Shammi Pahalagamarachchi

LKR 810.00LKR 900.00
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය10%
අභිප්‍රේරණ
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Sirisena Rathnayaka

LKR 1,260.00LKR 1,400.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00