මිනිත්තු එකොළහේ කතන්දරේMiniththu Ekolahe Kathandare

කතෘ රුවිනි තල්පවිල ( Paulo Coelho - පවුලෝ කොයියෝ )Ruwini Thalpavila

ප්‍රවර්ගය
පරිවර්තන

පොත ගැන

පිරිමියෙක් මුණ ගැහිලා මම ඔහුත් එක්ක ආදරෙන් බැදුනා.මම මට ආදරෙන් බැදෙන්න ඉඩ දුන්නේ එකම සරල කාරනයක් නිසයි. එ මම ඉන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන නිසායි . මම දන්නවා තව මාස තුනකට පස්සෙ මම ඉන්නේ හුගාක් දුරින් . එයා මගේ මතකයක් විතරක් වෙවි. එත් මට තව දුරටත් ආදරය නැතුව ජීවත් වෙන්න අමාරුයි. මම මගේ සීමාවට ළඟාවෙලා ඉවරයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
324
ISBN
9786245087563