Montho Kristo Situwaraya - මොන්තො ක්‍රිස්තෝ සිටුවරයා

Montho Kristo Situwaraya - මොන්තො ක්‍රිස්තෝ සිටුවරයා

K G Karunathilaka - කේ ජි කරුණාතිලක

LKR 860.00LKR 950.00-9%
තොග නැත
තොග නැත
විස්තරය

සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති කාමයේ ආදීනව පෙන්වා දෙන ත්‍රාසයෙන්, භීතියෙන් හා විස්මයෙන් පිරී ගිය අතිප්‍රචණ්ඩ ප්‍රබල නව කතාවකි. ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශේෂ්ඨථම කෘතිය වන මෙය ලෝක් භාෂා රාශියකට පරිවර්තනය වී සිනමා පට බොහෝ සංඛ්‍යාවකට වස්තු බීජ සපයා ඇත. මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " නව කතාවෙහි තෙවන වෙළුමයි. මෙයින් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබු අහින්සක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කතාව,, භීතියෙන්, ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත් කම්පා කරවයි | සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති කාමයේ ආදීනව පෙන්වා දෙන ත්‍රාසයෙන්, භීතියෙන් හා විස්මයෙන් පිරී ගිය අතිප්‍රචණ්ඩ ප්‍රබල නව කතාවකි. ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශේෂ්ඨථම කෘතිය වන මෙය ලෝක් භාෂා රාශියකට පරිවර්තනය වී සිනමා පට බොහෝ සංඛ්‍යාවකට වස්තු බීජ සපයා ඇත. මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " නව කතාවෙහි තෙවන වෙළුමයි. මෙයින් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබු අහින්සක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කතාව,, භීතියෙන්, ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත් කම්පා කරවයි

ප්‍රවර්ගයපරිවර්තන
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN9789555511543

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00