ආදරය කියා නොකියවූ මිනිත්තුවක්Adaraya Kiya Nokiyau Miniththuwak

කතෘ ආකාශ් දිනෙත්Akash Deneth

ප්‍රවර්ගය
කවි

පොත ගැන

කොච්චර ආදරේ කරත

රෝමියෝ ජුලියට් පවා වෙන් උනා…

දරුවෝ දෙන්නා සමඟම

විජය කුවේනිත් වෙන් උනා…

කාටවත් වරදක් නොකරපු

කෝවලන් කන්නගීත් වෙන් උනා….

වාසනාවකට වෙන් වෙන්න කලින්

ඉසුරුමුණි පෙම් යුවල ගල් උනා..

විස්තර

භාෂාව
සිංහල
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
9786242100289