Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි.

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි.

Ariyarathna Chandrawansa - ආරියරත්න චන්ද්‍රවංශ

LKR 1,020.00LKR 1,200.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

එක් ගැහැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්‍රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
ISBN978978955652297

සම්බන්ධිත පොත්

යටි සිත ඔබව පොහොසතෙකු කරයි10%
අභිප්‍රේරණ
යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Shammi Pahalagamarachchi

LKR 810.00LKR 900.00
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය10%
අභිප්‍රේරණ
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Sirisena Rathnayaka

LKR 1,260.00LKR 1,400.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00