පොහොසත් වන්න. සතුටින් සිටින්න - Pohosath Wanna Sathutin Sitinna (Be Rich & Happy)

පොහොසත් වන්න. සතුටින් සිටින්න - Pohosath Wanna Sathutin Sitinna (Be Rich & Happy)

Sirisena Rthanayak - Robert Kiyosaki

LKR 1,080.00LKR 1,200.00-10%
තොගයේ ඇත
විස්තරය

මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි. ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
පිටු224
ISBN9786245834990

සම්බන්ධිත පොත්

නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00
? - ඔබේ දියුණුවට අන්‍යයන්ව පොළඹවන්නේ කෙසේද ?10%
අභිප්‍රේරණ
? - ඔබේ දියුණුවට අන්‍යයන්ව පොළඹවන්නේ කෙසේද ?

Pradeep Kumara Balasooriya

LKR 1,260.00LKR 1,400.00
ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල10%
අභිප්‍රේරණ
ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

jasintha

LKR 1,080.00LKR 1,200.00