Punchi Gahanu Lamai - පුංචි ගැහැණු ළමයි

Punchi Gahanu Lamai - පුංචි ගැහැණු ළමයි

Janapriya Jayasinghe - ජනප්‍රිය ජයසිංහ

LKR 320.00LKR 400.00-20%
තොගයේ ඇත
විස්තරය

ගැහැනු ළමයින්ගෙන් වැඩිමලා මාගරට්ය. මාගරට් ඇගේ නම වුවත් හැමදෙනාම ඇයට කීවේ මෙග් කියාය. මාගරට්ට දැන් වයස අවුරුදු දහසයකි. ඇය පැහැපත්ය පිරිපුන්ය. ඇයට බාල සහෝදරියගේ නම ජොසපින්ය. සුරතලයට ජෝය. ඇයට වයස අවුරුදු පහළොවකි. කෙට්ටු කෙල්ලක් වන ඈ උසය. අශ්ව පැටියකුගේ පෙනුමය. ඇයගේ දිගු කෙස් වැටිය අලංකාර වූවත් එය ගුලි ගැසී තිබුණි. එලිසබෙත් කවුරුත් හැඳින්වූයේ බෙත් නමින්ය. ඇය පවුලේ තුන්වැනියා වූ අතර වයස අවුරුදු දහතුනකි. සිනිඳුසමකට හිමිකම් කියන ඇයගේ දෑස් දීප්තියෙන් බැබළෙන්නීය. ඈ කොහොමත් ලැජ්ජාශිලිය. ගැහැනු ළමයින්ගෙන් බාලයා වූයේ එමීය. ඇය පවුලේ බඩපිස්සිය නිසා කාගෙත් අවධානය යොමු විය. ඇය හිම පැහැයෙන් යුතුවිය. උරහිස් තෙක් වැටෙන ඇයගේ කෙස් කළඹ රන් පැහැයෙන් යුතුය. ලෝකයම ආදරය කරන ඇමෙරිකානු ජාතික ලුසියා එම්. ඕල්කට් (1832- 1888) ගත් කතුවරිය විසින් රචිත Little Women කෘතියේ එන පුංචි ගැහැනු ළමයින් හතර දෙනායි ඒ. ඔවුන්ගේ ජීවිතවල ඇති අපූර්වත්වය, සදාකාලිකවම ගැහැනු ළමයින්ගේ ජීවිතයේ සුන්දත්වයයි.

ප්‍රවර්ගයළමා පොත්
භාෂාවසිංහල
පිටු136
ISBN9789556768633

සම්බන්ධිත පොත්

මහල්ලා  සහ මුහුද
තොග නැත
ළමා පොත්
මහල්ලා සහ මුහුද

Soma T Perera - සෝමා ටී පෙරේරා

LKR 250.00
සීතලෙන් සීත වුණ සීත සමය15%
තොග නැත
ළමා පොත්
සීතලෙන් සීත වුණ සීත සමය

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,360.00LKR 1,600.00
ජිමී සහ පොලියානා14%
තොග නැත
ළමා පොත්
ජිමී සහ පොලියානා

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ (Eleanor H Porter)

LKR 650.00LKR 760.00
හයිඩි10%
ළමා පොත්
හයිඩි

සෝමා ටී පෙරේරා

LKR 540.00LKR 600.00