පුරුද්දක බලයPuruddaka balaya

කතෘ මංගල සොමලාල් රාසිංආරච්චිMangala Somalal Rasinarachchi

ප්‍රවර්ගය
අභිප්‍රේරණ

පොත ගැන

පුරුදු යනු මිනිස් ජීවිතය සමඟ අත්පන්තයෙන් බැදුණු ක්‍රියාවලියකි. අපගේ ජිවිත වලට සෘණාත්මක බලපෑම් සිදු කරහු පුරුදු වලින් මිද ධනාත්මක පුරුදු ගොඩනගා ගැනීමේ මාහසිතඅභිප්‍රේරණය සිදුකරන විදනාත්මක ත්‍රීම වේදය මෙම පොත මගින් මැනවින් විග්‍රහ කෙරේ. මෙය ඔබේ ජිවිතය සැබැවින්ම වෙනස් කරන කෘතියකි.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786246708115