Ridee Wil Thera - රිදී විල් තෙර

Ridee Wil Thera - රිදී විල් තෙර

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,060.00LKR 1,250.00-15%
තොගයේ ඇත
විස්තරය

~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිමත් රිදී පැහැයෙන් දිලිසෙන රාත්‍රියක් උදාවී ආවේය. භූමිය තෙරක් නොපෙනෙන සුදු පැහැයක් බවට පත්වී තිබූ අතර සුළඟ නිශ්චල විය. සෑම ජනේලයකටම ඔබ්බෙන් සුදු පැහැති ලෝකය දිලිසෙන හිම මතින් ඈත ඈතට විහිදී ගොස් තිබූ අතර අහස ආලෝකය පිරුණු වක්‍රයක් මෙන් විය. කිසිවක් කිරීම සඳහා හිත එකලස් කරගැනීමට ලෝරාට නොහැකි විය. ඈට සෙල්ලම් කිරීමේ ඕනෑකමක් නොවීය. ඈට අප්පච්චිගේ රවුකිඤ්ඤයේ සංගීතය පවා නෑසුණු තරමි. ඈ තුළ නැටීමේ ප්‍රියතාවක් නොවීය. එහෙත් ඉක්මනින් ගමන් කිරීමේ උවමනාවක් ඈ තුළ ඇති වී තිබිණි. ඈ කොහේ හෝ යා යුතුය. එක්වරම ඇය, “කේරි! අපි අයිස් උඩ ලිස්සන්න යමු!” යි හඬ නගා කීවාය. “මේ රෑ, ලෝරා?” අම්මා පුදුමයෙන් ඇසුවාය. “මිදුල හරි එළියයි,” ලෝරා පිළිතුරු දුන්නාය. “හරියට දවල් වගේ.” “ඒකට කාරියක් නෑ, කැරොලින්.” අප්පච්චි කීවේය. “ඒගොල්ලන්ට අනතුරක් කරන්න මුකුත් නෑ. වැඩි වෙලාවක් එළියෙ හිටියෙ නැත්තම් හීතලට ගල් වෙන්නෙත් නෑ.” ඉතින් අම්මා, “ඉක්මනට දුවලා එන්න එහෙනං. සීතල වැඩි වෙනකං ඉන්න එපා,” යි ඔවුන්ට කීවාය. | ~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිමත් රිදී පැහැයෙන් දිලිසෙන රාත්‍රියක් උදාවී ආවේය. භූමිය තෙරක් නොපෙනෙන සුදු පැහැයක් බවට පත්වී තිබූ අතර සුළඟ නිශ්චල විය. සෑම ජනේලයකටම ඔබ්බෙන් සුදු පැහැති ලෝකය දිලිසෙන හිම මතින් ඈත ඈතට විහිදී ගොස් තිබූ අතර අහස ආලෝකය පිරුණු වක්‍රයක් මෙන් විය. කිසිවක් කිරීම සඳහා හිත එකලස් කරගැනීමට ලෝරාට නොහැකි විය. ඈට සෙල්ලම් කිරීමේ ඕනෑකමක් නොවීය. ඈට අප්පච්චිගේ රවුකිඤ්ඤයේ සංගීතය පවා නෑසුණු තරමි. ඈ තුළ නැටීමේ ප්‍රියතාවක් නොවීය. එහෙත් ඉක්මනින් ගමන් කිරීමේ උවමනාවක් ඈ තුළ ඇති වී තිබිණි. ඈ කොහේ හෝ යා යුතුය. එක්වරම ඇය, “කේරි! අපි අයිස් උඩ ලිස්සන්න යමු!” යි හඬ නගා කීවාය. “මේ රෑ, ලෝරා?” අම්මා පුදුමයෙන් ඇසුවාය. “මිදුල හරි එළියයි,” ලෝරා පිළිතුරු දුන්නාය. “හරියට දවල් වගේ.” “ඒකට කාරියක් නෑ, කැරොලින්.” අප්පච්චි කීවේය. “ඒගොල්ලන්ට අනතුරක් කරන්න මුකුත් නෑ. වැඩි වෙලාවක් එළියෙ හිටියෙ නැත්තම් හීතලට ගල් වෙන්නෙත් නෑ.” ඉතින් අම්මා, “ඉක්මනට දුවලා එන්න එහෙනං. සීතල වැඩි වෙනකං ඉන්න එපා,” යි ඔවුන්ට කීවාය.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු272
ISBN97895565202114

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00