Sarthakathwayata Gaburu Awadanayak – සාර්ථකත්වයට ගැඹුරු අවධානයක් ( Deep Work Sinhala Translation)

Sarthakathwayata Gaburu Awadanayak – සාර්ථකත්වයට ගැඹුරු අවධානයක් ( Deep Work Sinhala Translation)

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00-10%
තොගයේ ඇත
විස්තරය

ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සෙවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති. සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල එකතුවක් වන DEEP WORK කෘතිය, අවධානය වෙනතකට යොමු කරන දේවල් වලින් පිරි ලෝකයක ඒකාග්‍රතාවයකින් යුත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිවැරදි මාවත පෙන්වා දෙනු ඇත. දැඩි අවධානයක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රබල තර්ක ඉදිරිපත් කරන මෙම කෘතිය, ඒ සඳහා වහාම ක්‍රියාත්මක කළ හැකි පියවර ද පෙන්වා දෙයි.

ප්‍රවර්ගයපරිවර්තන
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු234
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786244899006

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00
චොකර්බලි10%
තොග නැත
පරිවර්තන
චොකර්බලි

J.P. Wanniarachchi - ජේ.පී. වන්නිආරච්චි

LKR 1,170.00LKR 1,300.00