
Mangala Somalal Ransiarachchi - මංගල සෝමලාල් රාසිංආරච්චි
මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නෙකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිබවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. | මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නෙකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිබවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි.