සිතුවිලිවල බලයSithuwilivala Balaya

කතෘ ශම්මි පහළගමආරච්චිShammi Pahalagamaarachchi

ප්‍රවර්ගය
අභිප්‍රේරණ

පොත ගැන

මෙම කෘතියෙන් ඔබට පෙන්වා දෙන්නේ කාලානුරූපී මූලධර්ම සහ ප්‍රායෝගික අවබෝධය උපයෝගි කර ගනිමින්, ජීවිතයේ ඔබ මෙතෙක් අවබෝධ කර නොගත් ජයග්‍රහණයන් ඔබ වෙත ලං කර ගන්නා ආකාරයයි.

ඒ අනුව ඔබ මෙතෙක් භාවිතා නොකළ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන, ඔබේ ගමන වළක්වන සීමාකාරී විශ්වාසයන් බිඳ දමා, ඔබේ ගැඹුරුම අභිලාෂයන් සාක්ශාත් කර ගැනීමට ඔබ ඔබේ මනස මෙහෙයවයි.

එය ධනය හා සාර්ථකත්වය පිළිබඳ ඔබේ පැරණි ආකල්ප යළි අර්ථකථනය කරන බව සහතිකයි

විස්තර

භාෂාව
සිංහල
පිටු
212
ISBN
978-955-47197