Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස

Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,080.00LKR 1,200.00-10%
තොගයේ ඇත
විස්තරය

නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම් දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන නොදන්නා බව ඇය කීවාය. “අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින් යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි විය. ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය. වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි. | නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම් දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන නොදන්නා බව ඇය කීවාය. “අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින් යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි විය. ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය. වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
ISBN 9789556520422

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00