The 5 AM Club - ස්වර්නමය හෝරාව

The 5 AM Club - ස්වර්නමය හෝරාව

Mangala Somalal Ransingarachchi – මංගල සෝමලාල් රාසිංආරච්චි, Robin Sharma

LKR 1,260.00LKR 1,400.00-10%
තොගයේ ඇත
විස්තරය

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය. ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
පිටු344
ISBN9786245834891

සම්බන්ධිත පොත්

යටි සිත ඔබව පොහොසතෙකු කරයි10%
අභිප්‍රේරණ
යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Shammi Pahalagamarachchi

LKR 810.00LKR 900.00
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය10%
අභිප්‍රේරණ
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Sirisena Rathnayaka

LKR 1,260.00LKR 1,400.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00