අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයිThe Power of Positive Thinking (Arthawath Jeewithayak Godanaga Ganne Mahamayi)

කතෘ Norman Vincent Peale

ප්‍රවර්ගය
අභිප්‍රේරණ

පොත ගැන

The Power of Positive Thinking (ධනාත්මක සිතිවිලි වල බලය) කෘතියෙන්, ජයග්‍රහණය සහ සතුට ලබා ගැනීමට ධනාත්මක සිතිවිලි වල ශක්තිය භාවිතා කරන ආකාරය පැහැදිලි කරයි. ඔබේ ජීවිතය සාර්ථක හා අර්ථවත් කර ගැනීමට, විශ්වාසය සහ ධනාත්මක අදහස් වැදගත් බව කෘතියෙන් උදහන් වේ. නෝර්මන් වින්සන්ට් පීල් විසින් ලියන ලද මෙම පොත, ඔබේ මනස හා ශරීරය සුවපහසු කර ගැනීමට ක්‍රියාත්මක උපදෙස් ලබා දෙයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
216
ISBN
9558909041