Yatisitha Obe Wismitha Mehekaru - යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු

Yatisitha Obe Wismitha Mehekaru - යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු

Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි

LKR 1,170.00LKR 1,300.00-10%
තොගයේ ඇත
විස්තරය

The Power of Subconscious Mind කෘතියේ සිංහල අනුවර්තනයයි. ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කරගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද පොත් අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. කිසි දිනක ඉටු කරගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන් හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටු කරගන්නට මේ පොත කියවූ පසු ඔබට නිසැකවම හැකි වනු ඇත.

ප්‍රවර්ගයඅභිප්‍රේරණ
භාෂාවසිංහල
ISBN9789551387317

සම්බන්ධිත පොත්

යටි සිත ඔබව පොහොසතෙකු කරයි10%
අභිප්‍රේරණ
යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Shammi Pahalagamarachchi

LKR 810.00LKR 900.00
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය10%
අභිප්‍රේරණ
ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Sirisena Rathnayaka

LKR 1,260.00LKR 1,400.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
අභිප්‍රේරණ
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද10%
අභිප්‍රේරණ
ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද

Sirisena Rathnayaka

LKR 1,080.00LKR 1,200.00