දුර්ග තරණය | දුර්ග තරණය

දුර්ග තරණය | දුර්ග තරණය

ප්‍රියා සජීවනී පොන්සේකා - Priya Sajeewani Fonseka

LKR 550.00
Out of Stock
Out of Stock
Description

දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ අපි අසල වනළැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොඳින් නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන් වැල් පිහියෙන් කපා, එයින් උතුරා හැළෙන කහ පැහැති උකු යුෂයෙන් පිරි බාන් වැල මුව මත තබා උරා බීම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වූවේය. දහවල පුරා දියේ සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය. තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල් පානයට හුරු වූ අතර ඉහෙන් බහින රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට සිතේ..

CategoryNovels
LanguageSinhala
ISBN9786245623006

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00