Magarat - මාගරට්

Magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,170.00LKR 1,300.00-10%
In Stock
Description

"බැහැපිය ගහෙන්" "ඇයි...? "තොගෙ හතර හන්දි කඩන්න" "බෑ" චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි. "මම ගහ කපනවා" "මං මැරෙනවා ගහෙන් පැනලා" "ආහ් මැරියංකෝ. මැරුණත් ගහනවා තොට" "මං මැරු‍ණොත් කව්ද කොස් කඩන්නේ?" "කොස් නොකා ඉන්නවා" "ඇයි මං මොකක්ද කළේ" "ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ...?" "මං නැග්ගෙ නිකම්" "තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව" "ගැහුවොත් මං කියනවා." "මොකක්ද ?" "අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා" | "බැහැපිය ගහෙන්" "ඇයි...? "තොගෙ හතර හන්දි කඩන්න" "බෑ" චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි. "මම ගහ කපනවා" "මං මැරෙනවා ගහෙන් පැනලා" "ආහ් මැරියංකෝ. මැරුණත් ගහනවා තොට" "මං මැරු‍ණොත් කව්ද කොස් කඩන්නේ?" "කොස් නොකා ඉන්නවා" "ඇයි මං මොකක්ද කළේ" "ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ...?" "මං නැග්ගෙ නිකම්" "තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව" "ගැහුවොත් මං කියනවා." "මොකක්ද ?" "අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා"

CategoryNovels
LanguageSinhala
Pages328
ISBN9786245558254

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00