සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ

සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ

මුදිතා ලක්මිණි වැන්දබෝනා - Muditha Lakmini Wendabona

LKR 1,350.00
Out of Stock
Out of Stock
Description

"මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?” "මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.” "ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි...” "අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.” "ඔයාටත් බය හිතිලා තියනවාද?” | "මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?” "මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.” "ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි...” "අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.” "ඔයාටත් බය හිතිලා තියනවාද?”

CategoryNovels
LanguageSinhala
ISBN9789553133229

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00