1st Lane | ෆස්ට් ලේන්

1st Lane | ෆස්ට් ලේන්

Gayashan Sanjaya - ගයාශාන් සංජය

LKR 1,020.00LKR 1,200.00-15%
In Stock
Description

කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය. මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.

CategoryNovels
LanguageSinhala
Published Year2024
ISBN9786249379602

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00