කූනිය කින්නි – Kuniya Kinni

කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00-15%
In Stock
Description

නූතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථාන්විතව වර්ණවත් වන අන්දම ප්‍රශංසනීය වේ. තරුණියක, පෙම්වතියක, බිරිඳක මෙන්ම මවක ලෙස අත්විඳින ජීවන සන්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්‍යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකි බවට මගේ විශ්වාසයයි. ඒ බව සනාථ කරන මනා නිදසුනක් ලෙස දිල්රුහා සෙව්වන්දිගේ “කුනිය කින්නි” නවකතාව හැඳින්විය හැකිය. නූතන ගැහැනියගේ සංකීර්ණ ජීවන යථාර්ථය, අතීත ජනශ්‍රැති හා ජනප්‍රවාද සමඟ පරිකල්පනාත්මකව ගොඩනඟා ඇති ආකාරය රමණීයය. ස්ත්‍රිය පිළිබඳ සමාජයේ නොපෙනෙන අඳුරු පැතිකඩක් සංවේදී හැඟීම් ඔස්සේ පාඨකයා ඉදිරියට ගෙන එන මෙම කෘතිය, මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ජීවිතාවබෝධයක් ලබා දෙයි. චරිත නිරූපණයේ සමත්කම, රචනා රීතිය සහ කතාවේ සංදර්භය පාඨකයාගේ ආස්වාදය තීව්‍ර කරන අතර, අවසානයේ හදවත සසල කර නෙතට කඳුළක් නංවන්නටද සමත් වේ. “කුනිය කින්නි” නවකතාවෙන් දිල්රුහා සෙව්වන්දි ස්වකීය ප්‍රතිභාව පමණක් නොව ජීවන දෘෂ්ටියද මනාව විදහා දක්වා ඇතැයි නොවළහා ප්‍රකාශ කරමි. — සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය

CategoryNovels
LanguageSinhala
Pages224
Published Year2024
ISBN9786244889007

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00