
Gihan Mendis
හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන් විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ නිසා ම තෝරාගනිමි. නමුදු ජීවිනේ එක් කාර්තුවකදී, අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අන්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි. ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි. | හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන් විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ නිසා ම තෝරාගනිමි. නමුදු ජීවිනේ එක් කාර්තුවකදී, අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අන්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි. ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු