Adaraye Bhasha - ආදරයේ භාෂා

Adaraye Bhasha - ආදරයේ භාෂා

Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය

LKR 830.00LKR 980.00-15%
In Stock
Description

විවාහකයන් දුරස් කරවන “ආදරයේ භාෂා 5” සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි. එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන. ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැදුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම “ආදරයේ භාෂා ග්‍රන්ථය”, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදැරීමක් ඔබට වැටහෙනු ඇත. | විවාහකයන් දුරස් කරවන “ආදරයේ භාෂා 5” සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි. එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන. ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැදුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම “ආදරයේ භාෂා ග්‍රන්ථය”, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදැරීමක් ඔබට වැටහෙනු ඇත.

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00