Ahasata Hiniman - අහසට හිණිමං

Ahasata Hiniman - අහසට හිණිමං

Dilhani Wickramarathna-දිල්හානි වික්‍රමරත්න

LKR 935.00LKR 1,100.00-15%
In Stock
Description

මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා..” "අහ්.. මේ ලිස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ..” "මට කියන්න ඕන මෙච්චරයි.. ඔයා මේ පොත ප්‍රකාශ කළොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා..” දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත. "ඔයා ඔයාගේ නීතිඥයා එක්ක කතා කරලා බලන්න නඩුවක් දාන්න ඉඩ තියනවාද කියලා. ඔයාට පෞද්ගලිකත්වය රැකගැනීම කියලා අයිතිවාසිකමක් නෑ. මොකද ඔයා ප්‍රසිද්ධ චරිතයක්. ගර්ටෲඩ් මික්ස් කියලා තියෙන හැටියට ඔයා නියම වර්ණවත් චරිතයක්..” | මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා..” "අහ්.. මේ ලිස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ..” "මට කියන්න ඕන මෙච්චරයි.. ඔයා මේ පොත ප්‍රකාශ කළොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා..” දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත. "ඔයා ඔයාගේ නීතිඥයා එක්ක කතා කරලා බලන්න නඩුවක් දාන්න ඉඩ තියනවාද කියලා. ඔයාට පෞද්ගලිකත්වය රැකගැනීම කියලා අයිතිවාසිකමක් නෑ. මොකද ඔයා ප්‍රසිද්ධ චරිතයක්. ගර්ටෲඩ් මික්ස් කියලා තියෙන හැටියට ඔයා නියම වර්ණවත් චරිතයක්..”

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00