Akrawe Athpitapatha - අක්‍රාවේ අත්පිටපත

Akrawe Athpitapatha - අක්‍රාවේ අත්පිටපත

Paulo Coelho - පවුලෝ කොයියෝ

LKR 800.00LKR 950.00-16%
In Stock
Description

ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්‍රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද? ගස පත්‍රයට මෙසේ කියයි. "ඒ තමයි ජීවන චක්‍රය. නුඹ මැරෙන්නට යනවයි කියල නුඹ හිතනව ඇති. නමුත් නුඹ මා තුළ ජීවත් වෙනව. මම ජීවතුන් අතර සිටීම ගැන නුඹට ස්තූතියි. මොකද මට හුස්ම ගන්න පුලුවන්. මට ආදරය දැනවීම ගැනත් නුඹට ස්තූතියි. මොකද විඩාබර මගියාට සෙවණ දෙන්න මට පුලුවන් වුණ නිසා. නුඹේ සාරය මා තුළ තිබෙනව. අපි දෙන්නම එක දෙයක්. සොබාදහමේ චක්‍රය තුළ ජයග්‍රහණය හෝ පරාජය කියා දෙයක් නොමැත. එහි ඇත්තේ චලනය පමණි. එහි ඇත්තේ පසු කළ යුතු අවධීන් පමණි. මේ බැව් අවබෝධ කර ගත් විට එය නිදහස් වන අතර දුෂ්කර අවස්ථාවන් භාර ගැනීමටත් කීර්තියේ නිමේෂයන්ගෙන් මුලා නොවී සිටීමටත් හැකියාව ලැබෙනු ඇත. 1945 දෙසැම්බරයේ නවාතැන් පොලක් සොයමින් සිටි සොයුරන් දෙදෙනෙකුට ඉහළ ඊජීප්තුවේ හම්රා දොම් පළාතේ ගුහාවක තිබී පැපිරස් පත් පිරුණු විශාල මැටි භාජනයක් හමුවුණි . නීති ප්‍රකාරව ප්‍රාදේශීය බලධාරීන්ට නොදැන්වූ ඔවුහු රජයට හොරෙන් ඒවා එකිනෙක පෞරාණික භාණ්ඩ වෙළඳුන්ට විකුණා දමන්නට තීරණය කළහ. ගුප්ත ශක්තීන් ගැන බිය වූ කොල්ලන්ගේ මව එයින් සමහරක් පුළුස්සා දමයි. ඊළඟ අවුරුද්දේ සොහොයුරන් දබර වේ. එයට හේතුව කුමක්ද | ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්‍රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද? ගස පත්‍රයට මෙසේ කියයි. "ඒ තමයි ජීවන චක්‍රය. නුඹ මැරෙන්නට යනවයි කියල නුඹ හිතනව ඇති. නමුත් නුඹ මා තුළ ජීවත් වෙනව. මම ජීවතුන් අතර සිටීම ගැන නුඹට ස්තූතියි. මොකද මට හුස්ම ගන්න පුලුවන්. මට ආදරය දැනවීම ගැනත් නුඹට ස්තූතියි. මොකද විඩාබර මගියාට සෙවණ දෙන්න මට පුලුවන් වුණ නිසා. නුඹේ සාරය මා තුළ තිබෙනව. අපි දෙන්නම එක දෙයක්. සොබාදහමේ චක්‍රය තුළ ජයග්‍රහණය හෝ පරාජය කියා දෙයක් නොමැත. එහි ඇත්තේ චලනය පමණි. එහි ඇත්තේ පසු කළ යුතු අවධීන් පමණි. මේ බැව් අවබෝධ කර ගත් විට එය නිදහස් වන අතර දුෂ්කර අවස්ථාවන් භාර ගැනීමටත් කීර්තියේ නිමේෂයන්ගෙන් මුලා නොවී සිටීමටත් හැකියාව ලැබෙනු ඇත. 1945 දෙසැම්බරයේ නවාතැන් පොලක් සොයමින් සිටි සොයුරන් දෙදෙනෙකුට ඉහළ ඊජීප්තුවේ හම්රා දොම් පළාතේ ගුහාවක තිබී පැපිරස් පත් පිරුණු විශාල මැටි භාජනයක් හමුවුණි . නීති ප්‍රකාරව ප්‍රාදේශීය බලධාරීන්ට නොදැන්වූ ඔවුහු රජයට හොරෙන් ඒවා එකිනෙක පෞරාණික භාණ්ඩ වෙළඳුන්ට විකුණා දමන්නට තීරණය කළහ. ගුප්ත ශක්තීන් ගැන බිය වූ කොල්ලන්ගේ මව එයින් සමහරක් පුළුස්සා දමයි. ඊළඟ අවුරුද්දේ සොහොයුරන් දබර වේ. එයට හේතුව කුමක්ද

CategoryTranslation
LanguageSinhala
Pages174
ISBN9789550230426

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00