Maheshi Weerakoon - මහේෂි වීරකෝන්
පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය. ඔයා ළඟට කාර් එකක් එද්දි – අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න. මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි – එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.