Ape Adara Kathawa - අපේ ආදර කතාව

Ape Adara Kathawa - අපේ ආදර කතාව

Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල

LKR 850.00LKR 1,000.00-15%
Out of Stock
Out of Stock
Description

අපේ ආදරකතාව පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රීය කර ගෙන හඳ එළිය වැඩම කරනවා. මගේ කාමරයට. මට මයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්දමයි. ඔයා එකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළේ මුදා හරිනවට. | අපේ ආදරකතාව පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රීය කර ගෙන හඳ එළිය වැඩම කරනවා. මගේ කාමරයට. මට මයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්දමයි. ඔයා එකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළේ මුදා හරිනවට.

Related Books

I & U10%
Novels
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00