
අංජලී බංඩාර - Anjalee Bandara
රිදුන තැන් බොහෝ ඇත නුඹෙ නමට බැර නොකර නෙතින් හල හැඬුම් ගෙන, නුඹට කවි ලියා ඇත... කී නොකී කතා ඇත අකූර' තර තබා බර, ලියූ හැම කවි අගට මගෙ සුසුම් තබා ඇත | රිදුන තැන් බොහෝ ඇත නුඹෙ නමට බැර නොකර නෙතින් හල හැඬුම් ගෙන, නුඹට කවි ලියා ඇත... කී නොකී කතා ඇත අකූර' තර තබා බර, ලියූ හැම කවි අගට මගෙ සුසුම් තබා ඇත