ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රාAtta Kiyapan Cleopatra

by රොෂාන් ජානක මද්දුමගේRoshan Janaka Maddumage

Category
Poetry

About this book

ප්‍රේම‌යේ ඉරිතැළුම් වලට

හොයාගෙන නැ සැත්කම්

නමුදු සඳහට නුඹෙ නමටයි

මේ පපුවෙ වත්කම්

කාලයා විසින් විසඳාවි

ඒිදුම්දෙන සංසාර ගෙත්තම්

මම මක්කරන්නද

අපිට අපි හිමි නැත්තම්…

‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න

මම බලාගෙන ඉන්නම්’

Details

Language
Sinhala
ISBN
9786246417178