
Chandana Mendis - චන්දන මෙන්ඩිස්
”…………ඒ ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා….. පවුම් හත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ”? ”කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?” ” දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළුදේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!” | ”…………ඒ ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා….. පවුම් හත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ”? ”කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?” ” දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළුදේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”