Cleopatra (එයා තමයි රැජින! - Eya Thama Rajina) - ක්ලියෝපැට්රා

Cleopatra (එයා තමයි රැජින! - Eya Thama Rajina) - ක්ලියෝපැට්රා

Nuwan Ishara Mahagamage - නුවන් ඉෂාර මහගමගේ

LKR 1,440.00LKR 1,600.00-10%
In Stock
Description

ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා. එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ. සීතල පොළොව. භාෂා තුනකින් කැටයම් කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා. "අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය." ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට, එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

CategoryNovels
LanguageSinhala
Pages255
ISBN9786246039165

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00