Hiru Dilena Pahan Reya - හිරු දිලෙන පහන් රැය

Hiru Dilena Pahan Reya - හිරු දිලෙන පහන් රැය

Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ

LKR 300.00LKR 500.00-40%
Out of Stock
Out of Stock
Description

1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන 'තෙයිමෝ' මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය. | 1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන 'තෙයිමෝ' මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය.

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00