Hithuwakkaraya - හිතුවක්කාරයා

Hithuwakkaraya - හිතුවක්කාරයා

කෞශල්‍යා රාජපක්ශ - Kaushalaya Rajapaksha

LKR 500.00LKR 550.00-9%
Out of Stock
Out of Stock
Description

මේ හැමදේම රඳා පවතින්නේ ආදරේ කියන සාධකය මත. ඉතිං හැමවෙලාවෙම අනෙකාට ප්‍රේම කරන්න පුරුදු වෙන්න. මම හැමදේකින්ම ඉගෙන ගත්තේ එකම පාඩම ඒක. කාර් එකට ඇවිල්ලා සීට් එකේ වාඩි වුණේ කියාගන්න බැරි සතුටකින්. මා එක්ක අනිත් සීට් එකේ හිටපු කෙනා මගේ ඔලුව හරි ආදරෙන් පිරි මැද්දා. “මහන්සිද” "නෑ සතුටුයි.” "දන්නවා" මේ ඉස්කෝලෙන් ලැබුණ වටිනම තෑග්ග ඔයා මගේ ආදරී. “ඔව් අහිංසා තමා මා එක්ක හිටපු මගේ හෙවනැල්ල. මගේ ආදරී, හැමදේම සමබරව කරගෙන ගේම ගහන කොල්ලෝ අතර දේවා සමරනායක හිටියා කියලා ඔන්න මතක තියාගන්න” | මේ හැමදේම රඳා පවතින්නේ ආදරේ කියන සාධකය මත. ඉතිං හැමවෙලාවෙම අනෙකාට ප්‍රේම කරන්න පුරුදු වෙන්න. මම හැමදේකින්ම ඉගෙන ගත්තේ එකම පාඩම ඒක. කාර් එකට ඇවිල්ලා සීට් එකේ වාඩි වුණේ කියාගන්න බැරි සතුටකින්. මා එක්ක අනිත් සීට් එකේ හිටපු කෙනා මගේ ඔලුව හරි ආදරෙන් පිරි මැද්දා. “මහන්සිද” "නෑ සතුටුයි.” "දන්නවා" මේ ඉස්කෝලෙන් ලැබුණ වටිනම තෑග්ග ඔයා මගේ ආදරී. “ඔව් අහිංසා තමා මා එක්ක හිටපු මගේ හෙවනැල්ල. මගේ ආදරී, හැමදේම සමබරව කරගෙන ගේම ගහන කොල්ලෝ අතර දේවා සමරනායක හිටියා කියලා ඔන්න මතක තියාගන්න”

CategoryNovels
LanguageSinhala
ISBN9786246815141

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00