Kammali Mole - කම්මැළි මොළේ

Kammali Mole - කම්මැළි මොළේ

Chandana Sooriyabandara - චන්දන සූරියබණ්ඩාර

LKR 860.00LKR 950.00-9%
In Stock
Description

මතක තියාගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මෝලයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලෝන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මකව හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්! | මතක තියාගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මෝලයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලෝන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මකව හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!

CategoryNovels
LanguageSinhala
Pages269
ISBN10196047-0008

Related Books

I & U10%
Novels
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00