
Yesha Fernando - යේෂා ෆර්නෑන්ඩු
නොහැකි බව දැන දැනම මගහැරී යා යුතු බව හැගුනා රිදෙන බව දැනගෙනත් අතහැරිය යුතුව තිබුණා.... සුදු නෙමේ රෝස ඇදගෙන ආවත් මොකටද මචං,මල් වඩම් වැඩක් නෑ හදවත මැරුණු මිනිහෙකුට.. | නොහැකි බව දැන දැනම මගහැරී යා යුතු බව හැගුනා රිදෙන බව දැනගෙනත් අතහැරිය යුතුව තිබුණා.... සුදු නෙමේ රෝස ඇදගෙන ආවත් මොකටද මචං,මල් වඩම් වැඩක් නෑ හදවත මැරුණු මිනිහෙකුට..