මං තාම පරණ මිනිසෙක්Man Thama Parana Minisek

by මනුජ කේශලManuja Keshala

Category
Poetry

About this book

පිස්සු හැදිලද නිවුටන්,

සෑම ක්‍රියාවකටම කොහෙන්ද ප්‍රතික්‍රියා

බොරුනම් බලපන් මගේ දිහා!

සීමාවකට ආදරේ කරපු ඔයාට

ප්‍රතික්‍රියා ගැන හොයන්න අයිතියක් නෑ

Details

Language
Sinhala
Pages
76
ISBN
9786246719043